Friday, July 18, 2014

ඉගනීමේ අගය

ක් මහළු මිනිහෙක් සිය මිතුරු ගුරුවරයෙකු අමතා මෙසේ කීවේය. 
ගුරුතුමෙනි ....... මම දැන් හුඟක් මහළුයි. ඒත් මම මගේ දැනුම වැඩි කරගන්න පොත් කියවන්න ආසයි .
ඔබ දැන් ප්‍රමාද උන වැඩී ........ යාළුවා ....... ඒ වූනත් ඉටිපන්දමක් වත් දල්වාගෙන බලන්න. 
''තමුසෙට මාව විහිළුවක් වුනාද ?
නෑ ...... යාළුවා නෑ ......... කවුරු හෝ ළමා වියේදී  නැතිනම් තරුණ වියේදී කියවන්න ඉගනගන්න කැමතිනම් ඔහුගේ අනාගතය අරුනලු මෙන් දීප්තිමත්ලු ,......... යමෙක් මැදි වියේදී ඉගනගන්නවා නම් මද්දහනේ හිරු මෙන් බබලේනවාලු .. එහෙත් මහල්ලෙකුව ඉගනගන්නවානම් ඉටිපන්දමක එලිය වගේලු.. වැඩි එළියක් නැත්තත් අඳුරට වඩා හොඳි නේද ?.. ''
ගුරුවරයා ඇසුවේය .
මහල්ලා හිස සැලුවේය .
(අන්සිටෝට්ගේ උද්‍යානය ඇසුරෙනි )

No comments:

Post a Comment