Thursday, July 17, 2014

පළමු දිගහැරුම

බොහෝ දිනක සිට
සිතුවා යමක් ලියන්නට
ඒ නිසයි
"සිතුලිනී" පටන් ගත්තේ..........
ඒ තුලින් මම ඔබට
කුඩා කල සිට
මා සිත් ගත්
ජන සාහිත්‍යයේ
රසමුසු තැන්
පන්හිඳෙන් ලියවුනු
අතීත තොරතුරු හා සමග
දේශපාලනික ආගමික
සාහිත්‍යමය තොරතුරු
ඔබ වෙත ගෙන එන්නටයි
මේ සුදානම
ඉතින් මම ලියන්නම්
ඔබේ අදහස් ද අගයමි ........

No comments:

Post a Comment