සාක්ෂාත් පශුඃ පුව්ජ වීෂාණ හීනඃ
තඃණත ඛාදනති පි ජීවමාන
සතද් භාගධෙයං පරමං පශුඃ නාම්.
ප්‍රකට සංස්කෘත කවියක් වන මෙය උපජාති වඃතිතයෙන් ලියවි ඇත. මෙහි අදහස වනුයේ සාහිත්‍ය ¦ සංගිතය කලාව ආදිය නොදත් පුද්ගලයා වලිගය හා අං නැති ගොනෙකු වැනිය. ඔවුන් තණකොළ නොකන්නේ ගොනුන්ගේ වාසනාවටය යන්නයි.
බ්ලොගර් ඵලෝවරය එකතු කරන්න ඒක අපිට පහසුවක්
ReplyDeletehttps://atampahura.blogspot.com/2016/11/how-to-write-sinhala-blog-10_9.html